Skip to main content
තණමල්විල කොල්ලෙක්
තණමල්විල කොල්ලෙක් ලොකු වෙනසක් කරන ටෙලි නාට්‍යයක්,ඔබ තවම නැරඹුවේ නැත්තං දැන්ම බලන්න පටන් ගන්න ,මරු වැඩක්,දැනෙන තැං ඇඟටම දැන්නෙන්න කරලා තියනවා. . . නළුවා හෝ නිළිය තිබ්බා ගැහුවා මෙගා බඩ බුරුල් නාට්ටි වලට දැනෙන්න ලියලා කරපු කතාවක් තාම අපේ රටේ නිර්මාණ කරුවෝ ජීවත්වෙනවා කියලා දැනෙන කොට ,පදිරි දේශපාලන අමනයන්ට තව නොබෝ කාලයකින් ඉතිහාසයේ බලා පොරොත්තු නොවු පරාජයට ලක්වෙන්න සිද්ධවෙනවා නියත වශයෙන්ම , හුස්මක් අරන් එක උගුරට වතුර විදුරුවක් බීලා එපිසෝඩ් 29 හමාරක් බලලා ඉවර කරා මතකයි. ආයිත් කියන්න දෙයක් නෑ කූඹියෝ එහෙම බැලුවට පස්සේ තණමල්විල කොල්ලෙක් බැලුවා උඹලා තාම බැලුවේ නැත්තං දැංම, බලන්න පටන් ගනින්
Popular posts from this blog
Comments