" කොරෝනා වලට ගෙදර හිටපු කාලේ අහපු කතා අතර වැදගත් කතාබහක් "
 අපේ රටේ සමාජ විනය පිරිහීමට ප්‍රධාන හේතු අතරට එක් වෙන දෙයක් තමයි දේශපාලන බේදය  ඒ ගැන ජැක්සන් ඇන්තනී කිවුවේ . . .         සමාජවාදී රාජ්‍යයන් හි අධ්‍යාපනය ,ඒවායේ ඉහළ අධ්‍යාපනයක් තියනවා... අපේ තියෙන්නේ ෆේල්කරන අධ්‍යාපනයක්,ඉතිං සමාජ විනය පිරිහෙන එක අහන්නත් දෙයක්ද ?     ඇයි . . .        සම්පූර්ණ කතාව  . . .