බාල ඉන්දියානු ටෙලි ප්‍රදර්ශණය තහනම් කරණු
ජන මනසට විනකරන
බාල මෙන්ම කලාත්මක
අතින්ද ඉතා දුර්වල
ඉන්දියානු ටෙලි කබල්
ජනතාවට ප්‍රදර්ශණය කර
ඔබලා ලබන්නෙ
කුමන තෘප්තියක්ද ? 
රටක කලාව විනාශ කරන මෙවැනි ක්‍රියාකාරකම් ඔබ තුමන්ලා අනුමත කරනවාද ?
ජනාධිපතිතුමනි ,
අගමැති සංසංස්කෘතික ඇමති තුමනි,
වහා මේ තුට්ටු දෙකේ නාට්‍ය ප්‍රදර්ශණය ශ්‍රි ලංකාව තුල තහනම් කරණු, අපේ රටේ අති දක්ෂ ටෙලි නිර්මාණ ශිල්පීන් රැක ගැනීම උදෙසා වහා කැප වනු. . .
මේ මොහොත ඒ සඳහා හොදම කාලයයි.
#සබා ලියමි

sirasatvlk  tvderana
swarnavahini  hirutv
telenisa.lanka    gotabayar PresidentRajapaksa bandulagunawardena

Comments