බාල ඉන්දියානු ටෙලි ප්‍රදර්ශණය තහනම් කරණු  ජන මනසට විනකරන  බාල මෙන්ම කලාත්මක  අතින්ද ඉතා දුර්වල  ඉන්දියානු ටෙලි කබල්  ජනතාවට ප්‍රදර්ශණය කර  ඔබලා ලබන්නෙ  කුමන තෘප්තියක්ද ?   රටක කලාව විනාශ කරන මෙවැනි ක්‍රියාකාරකම් ඔබ තුමන්ලා අනුමත කරනවාද ?  ජනාධිපතිතුමනි ,  අගමැති සංසංස්කෘතික ඇමති තුමනි,  වහා මේ තුට්ටු දෙකේ නාට්‍ය ප්‍රදර්ශණය ශ්‍රි ලංකාව තුල තහනම් කරණු, අපේ රටේ අති දක්ෂ ටෙලි නිර්මාණ ශිල්පීන් රැක ගැනීම උදෙසා වහා කැප වනු. . .  මේ මොහොත ඒ සඳහා හොදම කාලයයි.  #සබා ලියමි   sirasatvlk    tvderana  swarnavahini    hirutv  telenisa.lanka     gotabayar   PresidentRajapaksa   bandulagunawardena