නිම්නාගේ ඉතිහාසය......
❤️ කියවන අතරෙම හිතුනා ඒ ගැන පුංචි දෙයක් හරි ලියන්න ඕනි කියලා...ඒකට පළවෙනි හේතුව මේ පොත මගෙ අතට ආපු විදිය... Hiniduma Sunil Senevi සර් තමයි මේ පොත අරං ඇවිත් පිටුවක් වත් පෙරලන්න පමා නොවී මගෙ අතට දුන්නේ., " ආ...මේ පොත මං ගත්තේ තමුන්ව මතක් වෙලා...." කියලා .. ඒ වචන ටික හිතට ඇති කරපු උණුහුමත් එක්ක පොත කියෙව්වෙ ගොඩක් ආසාවෙන්...එතකොට මේක ලියන්න හේතුවෙච්ච අනිත් කාරණාවම තමයි සර් මට මේ පොත ගෙනත් දෙන්න හේතුවත්....,මං මේ දවස්වල සිංහල නවකතාව පෙරළලා හොයන කෙනෙක් ඉන්නවා... "රබීන්ද් රනාත් තාගෝර්ගෙ විශ්වීය පුරවැසියා" අනාගතේ ලෝකයට අත් යවශ් යම ඒත් කවදාවත්ම බිහි නොවේවිය කියලා හිතන මේ විශ්වීය පුරවැසියා නිර්මාණය කිරීමේ නිහඬ ව් යාපාරය කරන්නෙ සාහිත් යය ඇතුලේ....ඒ කවියද , කෙටිකතාවද , නවකතාවද ,නාට් යද , සිනමාවද , සිතුවමද කියන එකේ වෙනසක් නෑ... ලංකාව බ් රිතාන් ය විරෝධී "නිදහස් මහජන අරගලයකට" සුදානම් කරපු නිදහස් සටනේ පුරෝගාමීන් හදාගත්තු theme එක තමයි "සිංහල-බෞද්ධ" කියන්නෙ....ඇත්තටම ඒක මාර weapon එකක්....ජාත් යාලය , දේශප් රේමය වගේ ලස්ස...