අද හඳුන්වාදෙන ගීතය 2020 ජූනි 04 Get link Facebook X Pinterest Email Other Apps - June 04, 2020 උතුරන ගංගා නියගය ආ දාවියළි යනවා ගහකොළ මැලවීමල් හට ගන්නා වසන්තයම නෑහැමදා අප යන මේ ගමනේ තණ්හා ආශා අපූර්ව වූත් රසයෙන් අග තැන්පත් වූ මේ ගීතය අද අපේ ගීතයෙන් අහමු'තණ්හා ආශා 'ගැයුම - පණ්ඩිත් ඩබ්.ඩී අමරදේව සංගීත නිර්මාණය - ලයනල් අල්ගමපද රචනය - මඩවල එස් රත්නායක Get link Facebook X Pinterest Email Other Apps Comments
- May 09, 2020 කොරෝනා හෙවත් කොවිඩ් 19 යේ ව්‍යාප්තිය නිසා නිවසට වී රැදී සිටින ඔබට මාගේ යූටියුබ් නාලිකාවෙන් නැරඹිය හැකි වීඩියෝ කීපයක් ගැන කියන්න මේ සූදානම් වෙන්නේ . මේ විඩියෝව සම්පූර්ණයෙන් බලලා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ස්තූතියි , ... Read more
පෑලියගොඩ මාළු වෙළද සංකීර්ණය සෞඛ්‍ය නීති රීති වලට අනුව විවෘත කිරීම ? - November 28, 2020 පෑලියගොඩ වෙළද සංකීර්ණයේ කොවිඩ් මර්ධන විශේෂඥ කමිටු සාමාජිකයින් හා පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංගමයේ නිළධාරින් සමඟ සාකච්ඡාවක් පසුගිය දා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සමඟ පැවැත්විණි ධීවර අමාත්‍යාංශයේ නිළධාරීන් සහ ධීවර අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව පිහිටුවා ඇති පෑලියගොඩ වෙළද සංකීර්ණයේ කොවිඩ් මර්ධන විශේෂඥ කමිටු සාමාජිකයින් හා පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංගමයේ නිළධාරින් සමඟ අන්තර්ජාල හරහා කරන ලද සාකච්ඡාවක දී අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය විශේසඥ කමිටුවේ නිර්දේශය මත විවෘත කිරීම සදහා අවධානය යොමු කරන්නැයි අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ඇතුළු නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි. මෙහිදී අමාත්‍යාංශය විසින් පත් කරන ලද විශේෂඥ කමිටුව පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයට කොවිඩ් වසංගතය පැතිරීමට නිශ්චිත කරුණක් හරියට නොදන්නා බවත් නමුත් තම කමිටුව විසින් කරන ලද විමර්ශනයට අනුව දැනගන්නට ලැබුණු කරුණුව 08ක් ඉදිරිපත් කළ හැකි බවද විශේෂඥ කමිටුවේ වෛද්‍ය මනෝජ් පීරිස් මහතා විසින් ප්‍රකාශ කරන ලදි. ඒ මහතා විසින් ඉදිරිපත් කරන ලද කරුණු 08 පිළිබදව වෙළද සංගමයේ නියෝජිතයන් හා අමාත... Read more
Comments