Posts

Showing posts from May, 2020

අද හඳුන්වාදෙන ගීතය 20 මැයි 26

Image
" මගෙ ගිටාරේ අර ගෙන වැයූ  . . . " රූනී     ________________________________________________________________          ගැයුම -  රූනී        සගීත නිර්මාණය - දර්ශණ රුවන් දිසානායක        ගී පද රචනය - චරිත දිසානායක    _____________________________________________________________________________     Produced by Ahasa Media Workas      Production by Aryans Films     Directed by Hasitha Vithanage  _____________________________________________________________________________

2020 යූටුයුබ් නාලිකාවේ වැඩිම ග්‍රාහකයන් ප්‍රමාණයක් සහිත නාළිකා 10ය

Image
ඒ කොයිතරම් ප්‍රමණයක් ද වශයෙන් පහතින් දක්වා ඇත. YouTube channel Number of subscribers 10)WWE 58.5 million 09)5-Minute Crafts 66.2 million 08)SET India 70.6 million 07)Sports 75.2 million 06)Cocomelon-Nursery Rhymes 79.6 million 05)Gaming 84.4 million 04)PewDiePie 104 million 03)YouTube Movies 109 million 02)Music 110 million 01) T-Series 137 million මෙවැනි ඔබ අවධානය දිනාගත් විස්තර සහිත වීඩියෝ නරඹන්න ,අපේ යූ ටුයුබ් නාළිකාව කරන්න . මීළඟ වෙනස්ම ආකාරයේ වීඩියෝවක් සමඟ හමුවෙමු. . . ඔබ සැමට ජය

අද ඉදිරිපත්කරන ගීතය

Image
  සුවඳයි මල් සුවඳසේ   මුල් ගැයුම - සමන්ත පෙරේරා සමඟ ඉන්ද්‍රචාපා බුලත්සිංහල සංගීත නිර්මාණය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස රචනය - ජැක්සන් ඇන්තනී නව සංගීත සංයෝජනය - සුරේෂ් මාලියද්ද ගැයුම  -  කසුන් කල්හාර සමඟ ශෂිකා නිසංසලා රූප රචනා අධ්‍යාක්ෂනය - රවින්ද්‍ර මුණසිංහ වාද්‍ය වෘන්දය Drums - ඉන්දික අතුකෝරාළ Percussions - නුවන් ලියනගේ Tabla - ශ්‍රියාන් චන්ද්‍රසේකර Bass Guitar - ප්‍රශාන් ප්‍රනාන්දු Lead Guitar - මහේන්ද්‍ර පැස්කුවල් Rhythm Guitar - චානක සේනාදීර Keyboards - සුගත් හෙට්ටිආරච්චි Sithar - දිලුෂ රවින්ද්‍රනාත් Flute - ඉන්දික රජින්ත Violins - සනත් සතිෂ්චන්ද්‍ර / රුක්ෂාන් ගුණවර්ධන / දිල්පහන් මල්ලිකාරච්චි / තිසර බණ්ඩාර / රවින්ද්‍ර ප්‍රසාද් / උශාන් රෂ්මික Viola - අජිත් ජයවීර Cello - රෝචන රාමනායක / සසිනි චන්ද්‍රසිංහ ශබ්ද පරිපාලනය - පුෂ්පකුමාර බටන්ගල

#Weatheralert reduced influence from #Amphan #Weather #AMPHANCyclone #AM...

Image

This Is Your Brain on Remote Work

Image
A look at the science behind working at home, and what you can do to avoid cognitive pitfalls We’re living through the biggest remote-work experiment in the history of the office, but even before the coronavirus pandemic forced nonessential workers to stay home, remote work was a popular option for U.S. workers. According to a 2019 Owl Labs survey of full-time employees, 62% of the respondents worked remotely at least once a month, and 83% agreed that “the ability to work remotely would make them happier.” But in exchange for gaining geographic independence and, in the case of the ongoing pandemic, increased safety, what might remote workers be losing by staying home? How does remote work actually affect the brain — and how might that affect a company’s operations? Do we lose productivity if we’re digitally connected but physically alone? It turns out that remote workers can build relationships and communicate just as effectively as they can in an office. Leaders, however, need...

WE ARE OPEN

Image
Bolgoda Village

පාසල් දරුවන් සිටින පවුල්වලින් 66%කට ඉන්ටර්නෙට් නෑ

Image
ශ්‍රී ලංකාවේ ඔන්ලයින් අධ්‍යාපනය සාර්ථක වෙයි ද? පානදුර ප්‍රදේශයේ පදිංචි කමලා පාසල් යන දරුවන් තිදෙනෙකුගේ මවකි. සැමියා හැරගොස් ඇති හෙයින් ඇය එදිනෙදා නිවෙස්වල කෑම පිස උපයා ගන්නා මුදලකින් සිය දරුවන් පෝෂණය කරයි. ඇය සතුව පරිගණයක් නොමැති අතර තමාට ඇති එක ම ජංගම දුරකතනය හරහා ලැබෙන පාඩම් දරුවන් තිදෙනාට ලැබෙන්නට සලස්වයි. දරුවන්ට ලැබෙන පාඩම් නිසි කාලසීමාවකට අවසන් කිරීමට එක ජංගම දුරකතනයකින් අපහසු බව ඇය පවසන්නීය. කොරෝනාවෛරසය හේතුවෙන් අඩපණ වූ පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පවත්වාගෙන යාමට පියවර ගනිමින් තිබෙන අතර මේ හේතුවෙන් බොහෝ දෙමාපියන් ගැටලුවලට මුහුණ පා සිටිනුයේ, ඒ සඳහා අවශ්‍ය උපකරණ හිඟකම නිසාය. එසේ නැතහොත් පරිගණක සාක්ෂරතාව අවම මට්ටමක පවතින හෙයිනි. මේ අතර, මාතලේ ප්‍රදේශයේ රජයේ පාසලක ගුරුවරියක වන උදානි බණ්ඩාර බීබීසී සිංහල සේවයට පැවසුවේ, අවශ්‍ය උපකරණ හිඟය හේතුවෙන් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම දුෂ්කර බවය. "සමහර දෙමාපියන්ට ඒ උපකරණ තියෙනවා. ඒත් දුෂ්කර ජීවිත ගත කරන පවුල්වල දරුවන්ට මේ ක්‍රමයට එක්වෙන්න හරි ම අමාරුයි. ඒ නිසා එවැනි දරුවන්ට ගැටල...

වසිලිස්සා

Image

11වන රණවිරු උත්තමාචාර උළෙල

Image
 මේ මොහොත වනවිට  ශ්‍රී ජයවර්ධන පුර පාර්ලිමේන්තු සංකීර්ණ භූමිය අසළ රණවිරු ස්මාරකය අසල පැවැත්වෙනවා     FB Live -   11වන රණවිරු උත්තමාචාර උළෙල

2020 වන විට ලොව වේගවත්ම කාර් රථ 10ය

Image
     2020 වන විට ලොව වේගවත්ම කාර් රථ 10ය,    අනු පිළිවලට බලන්න  .  10 – TESLA ROADSTER TOP 09 – KOENIGSEGG REGERA 08 – ASTON MARTIN VALKYRIE 07 – SSC ULTIMATE AERO TT 06 – PORSCHE 9FF GT9-R 05 – BUGATTI CHIRON SPORT 04 – BUGATTI VEYRON SUPER SPORT 03 – HANNESSEY VENOM GT 02 - KOENIGSEGG AGERA RS 01 - HANNESSEY VENOM F5    

සාහිත්‍ය දිනපොත යාවත්කාලීන කරමු. ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය 2020

Image
කොවිඩ් 19 විසින් ලෝකයේ සියලුම වාර්ෂික කැලැන්ඩර් අවලංගු කරන ලද බව අපි දනිමු. මාස ගණනාවකට පසු ලෝකය කෙමෙන් කෙමෙන් යථාවත්භාවයට පත් වෙමින් සිටියි. ලංකාවේ අප ද එම පීඩනයේ අත්දැකීම විඳිමින් සිටින අතර ම යළි මග වෙතට පිවිසීමේ පියවර ඔසවමින් සිටිමු. ලේඛකයන් ලෙස කලා අනන්‍යතාව පවත්වා ගන්නා අපට ලාංකික මහා කලා ධාරාවේ හිමිකර දී ඇති තත්ත්වය ද කොවිඩ් විසින් හොඳින් පෙන්වා දෙන ලදී. රාජ්‍ය හෝ පුද්ගලික අංශය විසින් කලාකරුවන් වෙනුවෙන් කළ අවධානයෙන් ලේඛකයන් හැලී තිබුණ බව ලංකා ලේඛක සංවිධානය නිකුත් කළ නිවේදනය සාක්ෂි දරයි.. වන්නා වේ.. මේ වනවිටත් සාහිත්‍යය රජයේ අවධානයෙන් ගිලිහී ගොස් ය. රාජ්‍යසාහිත්‍ය අනුමණ්ඩලයක් පවා මේ වනතෙක් පිහිටුවා නැත. කලා මණ්ඩලයක් පවතින්නේද යන්න දන්නා අයෙකු නැත. සංස්කෘතික දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලට අනුව මෙවර රාජ්‍ය සම්මාන උත්සවය පැවැත්වීමත් කොට උඩ ය. මාස දෙකක් තිස්සේ සිය ආදායම් මාර්ග වැසී ගිය පසුබිමක ප්‍රකාශකයන් ද හාන්සි ය.  ගොඩගේ පොත් මැදුර , සරසවි ප්‍රකාශකයෝ, ගුණසේන වැනි විශාල සේවක ගහණයක් ඇති ආයතන මාර්තු/අප්‍රේල් වැටුප් ගෙවන ලද්දේ මහත් අසීරුවකින් බවද දනිමු. ලාංකික ලේඛක ප්‍රජාව ස...

ඡන්දෙ ළඟයි

Image
දැං උඹලට මාව ඕනේ නෑ. . .

‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’ නවකතාව දොරටවැඩුම

Image
‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’ නවකතාව දොරටවැඩුම කෞෂල්‍ය කුමාරසිංහගේ මේ රහස් කවුළුවෙන් එබෙන්න නවකතාව පිළිබඳ කියවීම් උපුල් ශාන්ත සන්නස්ගල ඔබ බොහෝදෙනෙක් මේ මොහොත වන විටත් කෘතිය කියවා අවසන් ඇති නමුත් මේ කතාව ටිකක් අහල බලන්න ( 2014 )
Image
කොරෝනා කාලේ ළමයින්ගෙ ලෝකේ ,ඔවුන්ට ජීවත්වීමට ඉඩ සලසමු. ළමයින්ගේ කැමැත්ත එක්ක අධ්‍යාපනයට යොමුකරන්න...  ගොඩක් ලස්සන නැතුව ඇති එහෙත් ඔවුන් මේ කටයුතු නිසා ඉතා විශාල ආස්වාදයක් ලබන බවනම් අනිවාර්යයි. . .  ඔබේ කාලය මේ වීඩියෝව සම්පූර්ණයෙන් නරඹනු ඇතැයි විශ්වාස කරමි.      සබා ලියමි

" වසරේ හොදම කෙටි කතාව" ගැන කෙරෙන ඩිජිටල් විවරණය

Image
සම්පූර්ණ වීඩියෝව නැරඹීමට                Unlock art - " වසරේ හොදම කෙටි කතාව" ගැන කෙරෙන ඩිජිටල් විවරණය  ඔබේ අදහස් පහතින් ලියන්න 
Image
        තණමල්විල කොල්ලෙක් තණමල්විල කොල්ලෙක් ලොකු වෙනසක් කරන ටෙලි නාට්‍යයක්, ඔබ තවම නැරඹුවේ නැත්තං දැන්ම බලන්න පටන් ගන්න ,මරු වැඩක්, දැනෙන තැං ඇඟටම දැන්නෙන්න කරලා තියනවා. . . නළුවා හෝ නිළිය තිබ්බා ගැහුවා මෙගා බඩ බුරුල් නාට්ටි වලට දැනෙන්න ලියලා කරපු කතාවක්     තාම අපේ රටේ නිර්මාණ කරුවෝ ජීවත්වෙනවා කියලා දැනෙන කොට ,පදිරි දේශපාලන අමනයන්ට තව නොබෝ කාලයකින් ඉතිහාසයේ බලා පොරොත්තු නොවු පරාජයට ලක්වෙන්න සිද්ධවෙනවා නියත වශයෙන්ම ,   හුස්මක් අරන් එක උගුරට වතුර විදුරුවක් බීලා එපිසෝඩ් 29 හමාරක් බලලා ඉවර කරා මතකයි.  ආයිත් කියන්න දෙයක් නෑ කූඹියෝ එහෙම බැලුවට පස්සේ තණමල්විල කොල්ලෙක් බැලුවා    උඹලා තාම බැලුවේ නැත්තං දැංම,  බලන්න පටන් ගනින්  සබා ලියමි

" විද්‍යානුකූලව විෂබීජහරණය කරමු "

Image
පුද්ගලික ස්වස්ථතාවය පිළිබඳව බොහෝ හොඳ දේවල් සමාජ ගත කෙරුණු මේ අවස්ථාවේදී, සීමාව ඉක්මවා කිරිමට ගොස් මිනිසාටත්, පරිසරයටත් හානිදායක දේවල් සිදු නොකිරීමට අප විසින් වගබලා ගත යුතුය. අධික ලෙස මුළුමහත් පරිසරයම විෂබීජහරණය කිරීමක් මෙහිදී අවශ්‍ය නොවන අතර රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයන්ගෙන් ස්වභාවික පරිසරයට නිකුත් කිරීම මගින් රෝග නිවාරණයට ලැබෙන රුකුල ට වඩා පරිසරයටත්, මිනිසාටත්, අවට ජීවත්වන සතුන්ටත් වන හානිය අතිමහත්ය. විෂබීජ හරණය කුටි භාවිතය හෝ මොනයම් ආකාරයකින් මිනිසුන් මතට හෝ අවට පරිසරය මතට විෂබීජ නාශක දියර ඉසීම කිසි විටෙකත් අනුමත කළ නොහැක. එමඟින් ශරීරය තුළ පවතින විසබීජ ඉවත් වීමක් හෝ රෝග සුව වීමක් සිදු නොවන අතර, මෙමගින් පුද්ගලයෙකුගේ පෙනහළු වලට හානි සිදුවිය හැකි බවත්, එමගින් රෝගය උත්සන්න වීම සිදු විය හැකි බව සෞඛ්‍ය අංශ මගින් දැනුවත් කර ඇත. ක්ෂුද්‍ර ජීව විද්‍යාවේදීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය සහ ආහාර සුරක්ෂිතතා අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව, මෙම රෝගය පැතිරීම වැළැක්වීමට කළ යුත්තේ පුද්ගලයින් බහුලව පරිහරණය කරන පෘෂ්ඨයන් සහ මතුපිටවල් විසබීජහරණය කිරීමය...

" කොරෝනා වලට ගෙදර හිටපු කාලේ අහපු කතා අතර වැදගත් කතාබහක් "

Image
අපේ රටේ සමාජ විනය පිරිහීමට ප්‍රධාන හේතු අතරට එක් වෙන දෙයක් තමයි දේශපාලන බේදය ඒ ගැන ජැක්සන් ඇන්තනී කිවුවේ . . . සමාජවාදී රාජ්‍යයන් හි අධ්‍යාපනය ,ඒවායේ ඉහළ අධ්‍යාපනයක් තියනවා... අපේ තියෙන්නේ ෆේල්කරන අධ්‍යාපනයක්,ඉතිං සමාජ විනය පිරිහෙන එක අහන්නත් දෙයක්ද ? ඇයි . . . සම්පූර්ණ කතාව  . . . 

බැනුම් අහන ලොජික් සර් කියපු කතාව

Image
රවි සිරිවර්ධනගේ  ප්‍රදීපාගාරයක ඇස් බැල්ම වැඩේට ඇවිත්  ලොජික් පන්තියේ සිංහල උගන්නලා  බැනුම් අහන ලොජික් සර් කියපු කතාව  ඒ වෙන කවුරුත් නෙවෙයි රුවන් මාපලගම උසස් පෙළ තර්ක ශාස්ත්‍රය උගන්වන ප්‍රවීන දේශක වරයෙක්  රුවන් මාපලගම
Image
  බාල ඉන්දියානු ටෙලි ප්‍රදර්ශණය තහනම් කරණු ජන මනසට විනකරන බාල මෙන්ම කලාත්මක අතින්ද ඉතා දුර්වල ඉන්දියානු ටෙලි කබල් ජනතාවට ප්‍රදර්ශණය කර ඔබලා ලබන්නෙ කුමන තෘප්තියක්ද ?  රටක කලාව විනාශ කරන මෙවැනි ක්‍රියාකාරකම් ඔබ තුමන්ලා අනුමත කරනවාද ? ජනාධිපතිතුමනි , අගමැති සංසංස්කෘතික ඇමති තුමනි, වහා මේ තුට්ටු දෙකේ නාට්‍ය ප්‍රදර්ශණය ශ්‍රි ලංකාව තුල තහනම් කරණු, අපේ රටේ අති දක්ෂ ටෙලි නිර්මාණ ශිල්පීන් රැක ගැනීම උදෙසා වහා කැප වනු. . . මේ මොහොත ඒ සඳහා හොදම කාලයයි. #සබා ලියමි sirasatvlk    tvderana swarnavahini    hirutv telenisa.lanka     gotabayar   PresidentRajapaksa   bandulagunawardena

නිම්නාගේ ඉතිහාසය......

Image
            ❤️  කියවන අතරෙම හිතුනා ඒ ගැන පුංචි දෙයක් හරි ලියන්න ඕනි කියලා...ඒකට පළවෙනි හේතුව මේ පොත මගෙ අතට ආපු විදිය... Hiniduma Sunil Senevi සර් තමයි මේ පොත අරං ඇවිත් පිටුවක් වත් පෙරලන්න පමා නොවී මගෙ අතට දුන්නේ., " ආ...මේ පොත මං ගත්තේ තමුන්ව මතක් වෙලා...." කියලා .. ඒ වචන ටික හිතට ඇති කරපු උණුහුමත් එක්ක පොත කියෙව්වෙ ගොඩක් ආසාවෙන්...එතකොට මේක ලියන්න හේතුවෙච්ච අනිත් කාරණාවම තමයි සර් මට මේ පොත ගෙනත් දෙන්න හේතුවත්....,මං මේ දවස්වල සිංහල නවකතාව පෙරළලා හොයන කෙනෙක් ඉන්නවා... "රබීන්ද් ‍ රනාත් තාගෝර්ගෙ විශ්වීය පුරවැසියා" අනාගතේ ලෝකයට අත් ‍ යවශ් ‍ යම ඒත් කවදාවත්ම බිහි නොවේවිය කියලා හිතන මේ විශ්වීය පුරවැසියා නිර්මාණය කිරීමේ නිහඬ ව් ‍ යාපාරය කරන්නෙ සාහිත් ‍ යය ඇතුලේ....ඒ කවියද , කෙටිකතාවද , නවකතාවද ,නාට් ‍ යද , සිනමාවද , සිතුවමද කියන එකේ වෙනසක් නෑ... ලංකාව බ් ‍ රිතාන් ‍ ය විරෝධී "නිදහස් මහජන අරගලයකට" සුදානම් කරපු නිදහස් සටනේ පුරෝගාමීන් හදාගත්තු theme එක තමයි "සිංහල-බෞද්ධ" කියන්නෙ....ඇත්තටම ඒක මාර weapon එකක්....ජාත් ‍ යාලය , දේශප් ‍ රේමය වගේ ලස්ස...

ගෑණු ගැන රිවයින්ඩ් කරලා බලන්න පුළුවන්

Image
නිම්නාගේ ඉතිහාසය කෘතිය පිළිබඳ කතිකාව ඉතිහාසයේ ගෑණු ගැන රිවයින්ඩ් කරලා බලන්න පුළුවන් විදියට ලියලා තියනවා චින්තන ධර්මදාස කෘතිය පිළිබඳ කතිකාවෙදි චින්තා ගේ සම්පූර්ණ කතාව මේ පිළිබඳ ඔබේ අදහස පහතින් අපට ලියන්න