Posts

ඔබ සැමට සුබ නත්තලක්

Image
 

ආජන්ටිනා නායක මෙසීගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි එකවරම සිදුවූ වෙනස

Image
ආජන්ටිනා  නායක මෙසීගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි එකවරම සිදුවූ වෙනස  ලෝක ශූර ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියෝනල් මෙසී ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි පරිශීලකයන් මිලියන 400 ඉක්මවා ඇත. එය මිලියන 401ක් ලෙස මේ වන විට සටහන් වන අතර එය ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ලයනල් මෙසී දෙදෙනාම සිටින වෙළඳ දැන්වීමකටත් වඩා වැඩි සංඛ්‍යාවක් අභිබවමින් වේ. පාපන්දු ලෝක කුසලානය ඇතැතිව මෙසී ඊට ඇතුළත් කර තිබූ ඡායාරූපයට පමණක් මිලියන 53 ඉක්ම වූ පරිශිලකයන් පිරිසක් කැමැත්ත පළකර තිබිණ.

වාස / සේවා / සීපීසී ඇතුලුව නව වීසා කාණ්ඩ තුනක් - ශ්‍රී ලංකාවේ

Image
  වාස / සේවා / සීපීසී  ඇතුලුව නව වීසා  කාණ්ඩ තුනක් - ශ්‍රී ලංකාවේ කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්‍යන්තර වෙළෙඳ, නාවික හා මෙහෙයුම්, මූල්‍ය, තොරතුරු තාක්ෂණය හා සංචාරක වැනි සේවාවන් සඳහා පැමිණෙන ආයෝජකයින් සහ අනෙක් පාර්ශවයන් සඳහා නව වීසා වර්ගයක් හඳුන්වා දී තිබෙනවා. කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ නිර්දේශ මත පදනම්ව පහත සඳහන් වීසා කාණ්ඩ හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව අනුමත වීසා කාණ්ඩ පහතින්... ✅ වාස වීසා කාණ්ඩය යටතේ ආයෝජකයින් සඳහා "ආයෝජක වීසා" කාණ්ඩය ✅ සේවා නියුක්තිකයින් වෙනුවෙන් "සේවා නියුක්ත වීසා" කාණ්ඩය ✅ කොළඹ වරාය නගරය තුළ බදු පදනම මත වාසය කරනු ලබන විදේශකයින් සඳහා "සීපීසී නේවාසික දේපළ බදු ගැනුම්කරු" වීසා කාණ්ඩය #newssabalk 

යාල ජාතික වනෝද්‍යානයේ පරිසර විනාසයක්

Image
  යාල ජාතික වනෝද්‍යානයට අයත් බුත්තල කතරගම ප්‍රධාන මාර්ගය අවට මේ දින වල විශාල පරිසර හානියක් සිදු වෙමින් පවතී. එම මාර්ගයේ ගමන් කරන සංචාරකයින් මෙන්ම විවිධ ප්‍රෙදේශවලින් මාර්ගය අවට වනාත්තරයට කසල ගෙනැවිත් දැමීම නිසා මෙම තත්වය උදා වී තිබේ පොලිතීන්, විදූරු බෝතල්, මාලු මස් අපද්‍රවය සහ සායනික අපද්‍රව මෙලෙස මාර්ගය අවට පරිසරයට මුදා හැර ඇත. යාල ජාතික වනෝද්‍යානයේ ජීවත් වන වනසතුන් මෙම අපද්‍රවය ආහාරයට ගැනීම නිසා එම වනසතුන්ගේ ජීවත වලටද මෙය ඉමහත් තර්ජනයක් වී තිබේ. අතිශය සංවේදී පරිසර පද්ධතියක් වන යාල ජාතික වනෝද්‍යානයේ මෙම කසල බැහැර කිරීම නවතා දැම්මට කඩිනමින් කටයුතු කිරීම බලධාරින් සතු වගකීමකි.

“2022 දී ලංකාව බංකොලොත්” ?

Image
  මෙම වර්ෂය තුළ ලංකාව ආර්ථික වශයෙන් බංකොළොත් රාජ්‍යයක් බවට පත්වෙනු ඇතැයි බ්‍රිතාන්‍යයේ ‘ද ගාර්ඩියන්’ වෙබ් අඩවිය ලිපියක් පළකරමින් ප්‍රකාශය කරයි. ‘There is no money left’: Covid crisis leaves Sri Lanka on brink of bankruptcy යන සිරස යටතේ පසුගිය ජනවාරි 02 දා පළ කර ඇති මෙම ලිපිය තුළ ඔවුන් මෙම තත්ත්වය පිළිබඳව විග්‍රහයක් සහ විශ්ලේෂණයක් ඉදිරිපත් කර ඇත. එහිදී එම වෙබ් අඩවිය ප්‍රකාශ කරන්නේ උද්ධමනය වාර්තාගත මට්ටම් දක්වා ඉහළ යාම නිසා ආහාර මිල විශාල වශයෙන් ඉහළට යෑම, රාජ්‍ය ආදායම පහළට ගමන් කිරීම අසීමිතව මුදල් අච්චු ගැසීම වැනි තත්ත්වයන් නිසා 2022 දී රට බංකොලොත් විය හැකි බවය. ලෝක බැංකුව ඇස්තමේන්තු උපුටා දක්වමින් එහි සඳහන් කරන්නේ වසංගත තත්ත්වය ආරම්භයේ සිට ලක්ෂ 5ක පමණ ජනතාවක් දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටී ඇති බවය.  ශ්‍රී ලංකාවට ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ආපසු ගෙවීම සඳහා සහ දේශීය හා විදේශීය ණය ඩොලර් බිලියන 7.3 ක් ආපසු ගෙවීම සඳහා මුදල් අවශ්‍ය වනු ඇති බවත් එහෙත් මේ වනවිට පවතින විදේශ මුදල් සංචිත ඩොලර් බිලියන 1.6 ක් පමණක් බව එහි සඳහන්. මෙවැනි තත්ත්වයක් තුළ රට බංකො...

Lakai Sikai - Parana Badu | ලකයි සිකයි - පරණ බඩු

Image
Lakai Sikai - Parana Badu | ලකයි සිකයි - පරණ බඩු  

Lakai Sikai - Hudakalagama | ලකයි සිකයි - හුදකලාගම

Image
 

Lakai Sikai - Second Shy | ලකයි සිකයි - සෙකන්ඩ් ශයි | Monthly Special

Image
    Lakai Sikai - Second Shy | ලකයි සිකයි - සෙකන්ඩ් ශයි | Monthly Special #saba #sanjaya_bandara_senarath #laki_sikai 

අවුරුදු 256ක් ජීවත් වූ අරුම පුදුම මිනිසා

Image
අවුරුදු 256ක් ජීවත් වූ අරුම පුදුම මිනිසා  

20 යි 20 තරඟාවලිය 2021

Image
20 යි 20 තරඟාවලිය 2021

Saba 2021 09 14 Covide update after 11years on Lak FM

Image
Image
LIVE Now 🔴 විශේෂ මාධ්‍ය හමුව-MV X – Press Pearl නෞකාවේ ඇත්ත කථාව 03-06-2021  

"එන්නත්කරණය අද සහ හෙට" විශේෂ මාධ්‍ය හමුව - 02-06-2021

Image
Image
  ඩී එස් සේනානායක විද්‍යාලයේ ඉඩමක් ඇතුලු ඉඩම් කීපයක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම පිළිබඳ අර්බුදයේ ,කරුනු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුව

පෑලියගොඩ මාළු වෙළද සංකීර්ණය සෞඛ්‍ය නීති රීති වලට අනුව විවෘත කිරීම ?

Image
  පෑලියගොඩ වෙළද සංකීර්ණයේ කොවිඩ් මර්ධන විශේෂඥ කමිටු සාමාජිකයින් හා පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංගමයේ නිළධාරින් සමඟ සාකච්ඡාවක් පසුගිය දා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සමඟ පැවැත්විණි ධීවර අමාත්‍යාංශයේ නිළධාරීන් සහ ධීවර අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව පිහිටුවා ඇති පෑලියගොඩ වෙළද සංකීර්ණයේ කොවිඩ් මර්ධන විශේෂඥ කමිටු සාමාජිකයින් හා පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංගමයේ නිළධාරින් සමඟ අන්තර්ජාල හරහා කරන ලද සාකච්ඡාවක දී අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය විශේසඥ කමිටුවේ නිර්දේශය මත විවෘත කිරීම සදහා අවධානය යොමු කරන්නැයි අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ඇතුළු නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි. මෙහිදී අමාත්‍යාංශය විසින් පත් කරන ලද විශේෂඥ කමිටුව පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයට කොවිඩ් වසංගතය පැතිරීමට නිශ්චිත කරුණක් හරියට නොදන්නා බවත් නමුත් තම කමිටුව විසින් කරන ලද විමර්ශනයට අනුව දැනගන්නට ලැබුණු කරුණුව 08ක් ඉදිරිපත් කළ හැකි බවද විශේෂඥ කමිටුවේ වෛද්‍ය මනෝජ් පීරිස් මහතා විසින් ප්‍රකාශ කරන ලදි. ඒ මහතා විසින් ඉදිරිපත් කරන ලද කරුණු 08 පිළිබදව වෙළද සංගමයේ නියෝජිතයන් හා අමාත...

පාර්ලිමේන්තු සජීව විකාශය 2020/11/28 Twitter ඔස්සේ

Image
  CLICK 👉  පාර්ලිමේන්තු සජීව විකාශය 2020/11/28  Twitter ඔස්සේ

අද හඳුන්වාදෙන ගීතය 2020 ජූනි 04

Image
උතුරන ගංගා නියගය ආ දා වියළි යනවා ගහකොළ මැලවී මල් හට ගන්නා වසන්තයම නෑ හැමදා අප යන මේ ගමනේ           තණ්හා ආශා    අපූර්ව වූත් රසයෙන් අග තැන්පත් වූ මේ ගීතය අද අපේ ගීතයෙන් අහමු 'තණ්හා ආශා ' ගැයුම - පණ්ඩිත් ඩබ්.ඩී අමරදේව  සංගීත නිර්මාණය - ලයනල් අල්ගම පද රචනය - මඩවල එස් රත්නායක

Here's a close-up of you. Build this story yourself #Brain #Education #...

Image

අද හඳුන්වාදෙන ගීතය 20 මැයි 26

Image
" මගෙ ගිටාරේ අර ගෙන වැයූ  . . . " රූනී     ________________________________________________________________          ගැයුම -  රූනී        සගීත නිර්මාණය - දර්ශණ රුවන් දිසානායක        ගී පද රචනය - චරිත දිසානායක    _____________________________________________________________________________     Produced by Ahasa Media Workas      Production by Aryans Films     Directed by Hasitha Vithanage  _____________________________________________________________________________

2020 යූටුයුබ් නාලිකාවේ වැඩිම ග්‍රාහකයන් ප්‍රමාණයක් සහිත නාළිකා 10ය

Image
ඒ කොයිතරම් ප්‍රමණයක් ද වශයෙන් පහතින් දක්වා ඇත. YouTube channel Number of subscribers 10)WWE 58.5 million 09)5-Minute Crafts 66.2 million 08)SET India 70.6 million 07)Sports 75.2 million 06)Cocomelon-Nursery Rhymes 79.6 million 05)Gaming 84.4 million 04)PewDiePie 104 million 03)YouTube Movies 109 million 02)Music 110 million 01) T-Series 137 million මෙවැනි ඔබ අවධානය දිනාගත් විස්තර සහිත වීඩියෝ නරඹන්න ,අපේ යූ ටුයුබ් නාළිකාව කරන්න . මීළඟ වෙනස්ම ආකාරයේ වීඩියෝවක් සමඟ හමුවෙමු. . . ඔබ සැමට ජය