Popular posts from this blog
ආජන්ටිනා නායක මෙසීගේ ඉන්ස්ටර්ග්රෑම් ගිණුමෙහි එකවරම සිදුවූ වෙනස
ආජන්ටිනා නායක මෙසීගේ ඉන්ස්ටර්ග්රෑම් ගිණුමෙහි එකවරම සිදුවූ වෙනස ලෝක ශූර ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියෝනල් මෙසී ගේ ඉන්ස්ටර්ග්රෑම් ගිණුමෙහි පරිශීලකයන් මිලියන 400 ඉක්මවා ඇත. එය මිලියන 401ක් ලෙස මේ වන විට සටහන් වන අතර එය ක්රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ලයනල් මෙසී දෙදෙනාම සිටින වෙළඳ දැන්වීමකටත් වඩා වැඩි සංඛ්යාවක් අභිබවමින් වේ. පාපන්දු ලෝක කුසලානය ඇතැතිව මෙසී ඊට ඇතුළත් කර තිබූ ඡායාරූපයට පමණක් මිලියන 53 ඉක්ම වූ පරිශිලකයන් පිරිසක් කැමැත්ත පළකර තිබිණ.
තණමල්විල කොල්ලෙක් තණමල්විල කොල්ලෙක් ලොකු වෙනසක් කරන ටෙලි නාට්යයක්, ඔබ තවම නැරඹුවේ නැත්තං දැන්ම බලන්න පටන් ගන්න ,මරු වැඩක්, දැනෙන තැං ඇඟටම දැන්නෙන්න කරලා තියනවා. . . නළුවා හෝ නිළිය තිබ්බා ගැහුවා මෙගා බඩ බුරුල් නාට්ටි වලට දැනෙන්න ලියලා කරපු කතාවක් තාම අපේ රටේ නිර්මාණ කරුවෝ ජීවත්වෙනවා කියලා දැනෙන කොට ,පදිරි දේශපාලන අමනයන්ට තව නොබෝ කාලයකින් ඉතිහාසයේ බලා පොරොත්තු නොවු පරාජයට ලක්වෙන්න සිද්ධවෙනවා නියත වශයෙන්ම , හුස්මක් අරන් එක උගුරට වතුර විදුරුවක් බීලා එපිසෝඩ් 29 හමාරක් බලලා ඉවර කරා මතකයි. ආයිත් කියන්න දෙයක් නෑ කූඹියෝ එහෙම බැලුවට පස්සේ තණමල්විල කොල්ලෙක් බැලුවා උඹලා තාම බැලුවේ නැත්තං දැංම, බලන්න පටන් ගනින් සබා ලියමි
Comments