Lakai Sikai - Second Shy | ලකයි සිකයි - සෙකන්ඩ් ශයි | Monthly Special Get link Facebook X Pinterest Email Other Apps - September 26, 2021 Lakai Sikai - Second Shy | ලකයි සිකයි - සෙකන්ඩ් ශයි | Monthly Special#saba #sanjaya_bandara_senarath #laki_sikai Get link Facebook X Pinterest Email Other Apps Comments
අද හඳුන්වාදෙන ගීතය 2020 ජූනි 04 - June 04, 2020 උතුරන ගංගා නියගය ආ දා වියළි යනවා ගහකොළ මැලවී මල් හට ගන්නා වසන්තයම නෑ හැමදා අප යන මේ ගමනේ තණ්හා ආශා අපූර්ව වූත් රසයෙන් අග තැන්පත් වූ මේ ගීතය අද අපේ ගීතයෙන් අහමු 'තණ්හා ආශා ' ගැයුම - පණ්ඩිත් ඩබ්.ඩී අමරදේව සංගීත නිර්මාණය - ලයනල් අල්ගම පද රචනය - මඩවල එස් රත්නායක Read more
- May 10, 2020 තණමල්විල කොල්ලෙක් තණමල්විල කොල්ලෙක් ලොකු වෙනසක් කරන ටෙලි නාට්‍යයක්, ඔබ තවම නැරඹුවේ නැත්තං දැන්ම බලන්න පටන් ගන්න ,මරු වැඩක්, දැනෙන තැං ඇඟටම දැන්නෙන්න කරලා තියනවා. . . නළුවා හෝ නිළිය තිබ්බා ගැහුවා මෙගා බඩ බුරුල් නාට්ටි වලට දැනෙන්න ලියලා කරපු කතාවක් තාම අපේ රටේ නිර්මාණ කරුවෝ ජීවත්වෙනවා කියලා දැනෙන කොට ,පදිරි දේශපාලන අමනයන්ට තව නොබෝ කාලයකින් ඉතිහාසයේ බලා පොරොත්තු නොවු පරාජයට ලක්වෙන්න සිද්ධවෙනවා නියත වශයෙන්ම , හුස්මක් අරන් එක උගුරට වතුර විදුරුවක් බීලා එපිසෝඩ් 29 හමාරක් බලලා ඉවර කරා මතකයි. ආයිත් කියන්න දෙයක් නෑ කූඹියෝ එහෙම බැලුවට පස්සේ තණමල්විල කොල්ලෙක් බැලුවා උඹලා තාම බැලුවේ නැත්තං දැංම, බලන්න පටන් ගනින් සබා ලියමි Read more
Comments