Posts

යාල ජාතික වනෝද්‍යානයේ පරිසර විනාසයක්

Image
  යාල ජාතික වනෝද්‍යානයට අයත් බුත්තල කතරගම ප්‍රධාන මාර්ගය අවට මේ දින වල විශාල පරිසර හානියක් සිදු වෙමින් පවතී. එම මාර්ගයේ ගමන් කරන සංචාරකයින් මෙන්ම විවිධ ප්‍රෙදේශවලින් මාර්ගය අවට වනාත්තරයට කසල ගෙනැවිත් දැමීම නිසා මෙම තත්වය උදා වී තිබේ පොලිතීන්, විදූරු බෝතල්, මාලු මස් අපද්‍රවය සහ සායනික අපද්‍රව මෙලෙස මාර්ගය අවට පරිසරයට මුදා හැර ඇත. යාල ජාතික වනෝද්‍යානයේ ජීවත් වන වනසතුන් මෙම අපද්‍රවය ආහාරයට ගැනීම නිසා එම වනසතුන්ගේ ජීවත වලටද මෙය ඉමහත් තර්ජනයක් වී තිබේ. අතිශය සංවේදී පරිසර පද්ධතියක් වන යාල ජාතික වනෝද්‍යානයේ මෙම කසල බැහැර කිරීම නවතා දැම්මට කඩිනමින් කටයුතු කිරීම බලධාරින් සතු වගකීමකි.

“2022 දී ලංකාව බංකොලොත්” ?

Image
  මෙම වර්ෂය තුළ ලංකාව ආර්ථික වශයෙන් බංකොළොත් රාජ්‍යයක් බවට පත්වෙනු ඇතැයි බ්‍රිතාන්‍යයේ ‘ද ගාර්ඩියන්’ වෙබ් අඩවිය ලිපියක් පළකරමින් ප්‍රකාශය කරයි. ‘There is no money left’: Covid crisis leaves Sri Lanka on brink of bankruptcy යන සිරස යටතේ පසුගිය ජනවාරි 02 දා පළ කර ඇති මෙම ලිපිය තුළ ඔවුන් මෙම තත්ත්වය පිළිබඳව විග්‍රහයක් සහ විශ්ලේෂණයක් ඉදිරිපත් කර ඇත. එහිදී එම වෙබ් අඩවිය ප්‍රකාශ කරන්නේ උද්ධමනය වාර්තාගත මට්ටම් දක්වා ඉහළ යාම නිසා ආහාර මිල විශාල වශයෙන් ඉහළට යෑම, රාජ්‍ය ආදායම පහළට ගමන් කිරීම අසීමිතව මුදල් අච්චු ගැසීම වැනි තත්ත්වයන් නිසා 2022 දී රට බංකොලොත් විය හැකි බවය. ලෝක බැංකුව ඇස්තමේන්තු උපුටා දක්වමින් එහි සඳහන් කරන්නේ වසංගත තත්ත්වය ආරම්භයේ සිට ලක්ෂ 5ක පමණ ජනතාවක් දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටී ඇති බවය.  ශ්‍රී ලංකාවට ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ආපසු ගෙවීම සඳහා සහ දේශීය හා විදේශීය ණය ඩොලර් බිලියන 7.3 ක් ආපසු ගෙවීම සඳහා මුදල් අවශ්‍ය වනු ඇති බවත් එහෙත් මේ වනවිට පවතින විදේශ මුදල් සංචිත ඩොලර් බිලියන 1.6 ක් පමණක් බව එහි සඳහන්. මෙවැනි තත්ත්වයක් තුළ රට බංකොළොත් වීමේ

Lakai Sikai - Parana Badu | ලකයි සිකයි - පරණ බඩු

Image
Lakai Sikai - Parana Badu | ලකයි සිකයි - පරණ බඩු  

Lakai Sikai - Hudakalagama | ලකයි සිකයි - හුදකලාගම

Image
 

Lakai Sikai - Second Shy | ලකයි සිකයි - සෙකන්ඩ් ශයි | Monthly Special

Image
    Lakai Sikai - Second Shy | ලකයි සිකයි - සෙකන්ඩ් ශයි | Monthly Special #saba #sanjaya_bandara_senarath #laki_sikai 

අවුරුදු 256ක් ජීවත් වූ අරුම පුදුම මිනිසා

Image
අවුරුදු 256ක් ජීවත් වූ අරුම පුදුම මිනිසා  

20 යි 20 තරඟාවලිය 2021

Image
20 යි 20 තරඟාවලිය 2021