Posts

අද හඳුන්වාදෙන ගීතය 20 මැයි 26

Image
" මගෙ ගිටාරේ අර ගෙන වැයූ  . . . " රූනී     ________________________________________________________________          ගැයුම -  රූනී        සගීත නිර්මාණය - දර්ශණ රුවන් දිසානායක        ගී පද රචනය - චරිත දිසානායක    _____________________________________________________________________________     Produced by Ahasa Media Workas      Production by Aryans Films     Directed by Hasitha Vithanage  _____________________________________________________________________________

2020 යූටුයුබ් නාලිකාවේ වැඩිම ග්‍රාහකයන් ප්‍රමාණයක් සහිත නාළිකා 10ය

Image
ඒ කොයිතරම් ප්‍රමණයක් ද වශයෙන් පහතින් දක්වා ඇත. YouTube channel Number of subscribers 10)WWE 58.5 million 09)5-Minute Crafts 66.2 million 08)SET India 70.6 million 07)Sports 75.2 million 06)Cocomelon-Nursery Rhymes 79.6 million 05)Gaming 84.4 million 04)PewDiePie 104 million 03)YouTube Movies 109 million 02)Music 110 million 01) T-Series 137 million මෙවැනි ඔබ අවධානය දිනාගත් විස්තර සහිත වීඩියෝ නරඹන්න ,අපේ යූ ටුයුබ් නාළිකාව කරන්න . මීළඟ වෙනස්ම ආකාරයේ වීඩියෝවක් සමඟ හමුවෙමු. . . ඔබ සැමට ජය

අද ඉදිරිපත්කරන ගීතය

Image
  සුවඳයි මල් සුවඳසේ   මුල් ගැයුම - සමන්ත පෙරේරා සමඟ ඉන්ද්‍රචාපා බුලත්සිංහල සංගීත නිර්මාණය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස රචනය - ජැක්සන් ඇන්තනී නව සංගීත සංයෝජනය - සුරේෂ් මාලියද්ද ගැයුම  -  කසුන් කල්හාර සමඟ ශෂිකා නිසංසලා රූප රචනා අධ්‍යාක්ෂනය - රවින්ද්‍ර මුණසිංහ වාද්‍ය වෘන්දය Drums - ඉන්දික අතුකෝරාළ Percussions - නුවන් ලියනගේ Tabla - ශ්‍රියාන් චන්ද්‍රසේකර Bass Guitar - ප්‍රශාන් ප්‍රනාන්දු Lead Guitar - මහේන්ද්‍ර පැස්කුවල් Rhythm Guitar - චානක සේනාදීර Keyboards - සුගත් හෙට්ටිආරච්චි Sithar - දිලුෂ රවින්ද්‍රනාත් Flute - ඉන්දික රජින්ත Violins - සනත් සතිෂ්චන්ද්‍ර / රුක්ෂාන් ගුණවර්ධන / දිල්පහන් මල්ලිකාරච්චි / තිසර බණ්ඩාර / රවින්ද්‍ර ප්‍රසාද් / උශාන් රෂ්මික Viola - අජිත් ජයවීර Cello - රෝචන රාමනායක / සසිනි චන්ද්‍රසිංහ ශබ්ද පරිපාලනය - පුෂ්පකුමාර බටන්ගල

#Weatheralert reduced influence from #Amphan #Weather #AMPHANCyclone #AM...

Image

This Is Your Brain on Remote Work

Image
A look at the science behind working at home, and what you can do to avoid cognitive pitfalls We’re living through the biggest remote-work experiment in the history of the office, but even before the coronavirus pandemic forced nonessential workers to stay home, remote work was a popular option for U.S. workers. According to a 2019 Owl Labs survey of full-time employees, 62% of the respondents worked remotely at least once a month, and 83% agreed that “the ability to work remotely would make them happier.” But in exchange for gaining geographic independence and, in the case of the ongoing pandemic, increased safety, what might remote workers be losing by staying home? How does remote work actually affect the brain — and how might that affect a company’s operations? Do we lose productivity if we’re digitally connected but physically alone? It turns out that remote workers can build relationships and communicate just as effectively as they can in an office. Leaders, however, need

WE ARE OPEN

Image
Bolgoda Village

පාසල් දරුවන් සිටින පවුල්වලින් 66%කට ඉන්ටර්නෙට් නෑ

Image
ශ්‍රී ලංකාවේ ඔන්ලයින් අධ්‍යාපනය සාර්ථක වෙයි ද? පානදුර ප්‍රදේශයේ පදිංචි කමලා පාසල් යන දරුවන් තිදෙනෙකුගේ මවකි. සැමියා හැරගොස් ඇති හෙයින් ඇය එදිනෙදා නිවෙස්වල කෑම පිස උපයා ගන්නා මුදලකින් සිය දරුවන් පෝෂණය කරයි. ඇය සතුව පරිගණයක් නොමැති අතර තමාට ඇති එක ම ජංගම දුරකතනය හරහා ලැබෙන පාඩම් දරුවන් තිදෙනාට ලැබෙන්නට සලස්වයි. දරුවන්ට ලැබෙන පාඩම් නිසි කාලසීමාවකට අවසන් කිරීමට එක ජංගම දුරකතනයකින් අපහසු බව ඇය පවසන්නීය. කොරෝනාවෛරසය හේතුවෙන් අඩපණ වූ පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පවත්වාගෙන යාමට පියවර ගනිමින් තිබෙන අතර මේ හේතුවෙන් බොහෝ දෙමාපියන් ගැටලුවලට මුහුණ පා සිටිනුයේ, ඒ සඳහා අවශ්‍ය උපකරණ හිඟකම නිසාය. එසේ නැතහොත් පරිගණක සාක්ෂරතාව අවම මට්ටමක පවතින හෙයිනි. මේ අතර, මාතලේ ප්‍රදේශයේ රජයේ පාසලක ගුරුවරියක වන උදානි බණ්ඩාර බීබීසී සිංහල සේවයට පැවසුවේ, අවශ්‍ය උපකරණ හිඟය හේතුවෙන් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම දුෂ්කර බවය. "සමහර දෙමාපියන්ට ඒ උපකරණ තියෙනවා. ඒත් දුෂ්කර ජීවිත ගත කරන පවුල්වල දරුවන්ට මේ ක්‍රමයට එක්වෙන්න හරි ම අමාරුයි. ඒ නිසා එවැනි දරුවන්ට ගැටල