සන්දිල් ඇඳීමට දැඩි ඇල්මක් දක්වන ලැප්ටොප් චිත්ර
සන්දිල් වයස අවු 11 යි,මට නිතර කරදර කරමින් මගේ ලැප්ටොප් එක නතුකරගෙන චිත්ර ඇඳීමට දැඩි ඇල්මක් දක්වන ඔහුගේ මෙම චිත්රය සම්පූර්ණයෙන් නිම කොට නැති අයුරු දැකීමත් සමඟ ,එය සම්පූර්ණ කරන ලෙස මා විසින් කල පෙරැත්තට ප්රතිචාරයක් ලෙස ඔහු විසින් එය සංශිප්ත සිතුවමක් ලෙස නිමා කිරීම මේ වීඩියෝවේ ප්රතිචාර පිළිබඳ නිතර අසන නිසා මෙම පුද්ගලික බ්ලොගයේ එය නැවත පලකරන්නට තීරණයකලා, ඔබ තවමත් එම වීඩියෝව නැරඹුවේ නැත්නම් එය නරඹා චැනල් සබ්ස්ක්රයිබ් බට්න් එක ක්ලික් කරන්න . . . ~~~ සබා ~~~